පාකිස්තානය ට ජය

Monday, 08 November 2021 - 12:15

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ පාකිස්තානය සහ ස්කොට්ලන්තය à¶…à¶­à¶» පැවැති තරගය ලකුණු 72කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (07) සමත් විය. à¶­à¶»à¶œà¶ºà·š කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. à¶’ අනුව, පාකිස්තාන කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 4à¶šà·Š දැවී ලකුණු 189à¶šà·Š රැස් කළේය. à¶‘හිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 66à¶šà·Š රැස්කළ à¶…à¶­à¶» ෂොයිබ් මලික් නොදැවී ලකුණු 54à¶šà·Š රැස්කළේය. à¶´à¶±à·Šà¶¯à·” යැවීමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්රිස් ග්රීව්ස් කඩුලු 2à¶šà·Š දවා ගත් à¶…à¶­à¶» හම්සා තාහීර් සහ සෆියාන් ෂරීෆ් à¶‘à¶šà·Š කඩුල්ල බැගින් දවා ගත්හ. à¶´à·’ළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6à¶šà·Š දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 117à¶šà·Š පමණි. à¶‘හිදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් රිචී බෙරින්ටන් නොදැවී ලකුණු 54à¶šà·Š රැස් à¶šà·… à¶…à¶­à¶» ජෝර්ජ් මන්සි ලකුණු 17à¶šà·Š රැස් කළේය. à¶´à¶±à·Šà¶¯à·” යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂඩාබ් ඛාන් කඩුලු 2à¶šà·Š දවා ගත් à¶…à¶­à¶» හසන් අලි, හරිස් රවුෆ් සහ ෂහීන් ෂා අෆ්රිඩි à¶‘à¶šà·Š කඩුල්ල බැගින් දවා ගත්හ.
17


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?